Thursday, September 29, 2022

 මේ වෙලාවෙ අපි හැමෝම​ ප්‍රස්න ගොඩක ඉන්නෙ. 

හැමෝගෙම අදායමට වඩා වියදම්. කොටින්ම ආදයම සහ වියදම බලද්දි, අදායම හැරෙන්නවත් මදි. ගොඩක්ම පොඩියට පුංචි ස්වයන් වියාපරික කටයුතු කරගෙන ගිය අය.

         ඉතින් සමහරක් අය හැම දේකම නොහොදනෙ දකින්නෙ, එහෙම අය මේකට අදහස් ප්‍රකාශ නොකර ඉන්න කියල කාරුනිකව අල්ලා සිදටිනව. මේ වෙලාවෙ වුව්මනාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් වියාපාරයට පොඩි සහයෝගයක් වසයෙන් ණය මුදලක් ලබා ගන්න මග පෙන්වීමේ හැකියාව තියෙනව. ඔබ ඇත්තටම වියාපාරයක් කරන කෙනෙක්නම් ඒ අවසිථාව ලබාගත හැකියි.

        සමහරක්විට ඔබට ඒක ලොකු සක්තියක් වේවි ඉදිරියට යන්න​. ගොඩක් අය අසාදු ලේඛන ගත වෙලා ගත්තු ණය ගෙවාගන්න බැරිවෙලා. මේ ලියන මමත් එහෙමම තමා. මොනව උනත් අපි අපේ පවුල නඩත්තු කරන්න ඕන​. බැංකුවකින්නම් කාලෙකට ණයක් ගන්න වෙන්නෙ නෑ ආයෙ. තුන්වැනි පාර්සවයකින් ගත්ත ණය මුදල පරිස්සමින් වියාපාරයටම යොදවලා යාන්තමට කරගෙන යනව​. ඒ ලැබුනු සහයෝගයත් වටිනව (පොලිය වැඩී) ඒත් වෙන කවුද පොඩි මිනිස්සුන්ට පිහිට වෙන්නෙ. ලොකු මුදලක්නමි ගත්තෙ නෑ මමත්.
        මම ලගදි ගියා ප්‍රාදේසිය ලේකම් කාර්‍යාලයට ඒකෙ තිබුනු කැන්ටිමත් වහල​, ඒක කරගෙන ගිය කෙනාත් ඔය තත්වෙටම තමා මුහුන දෙන්නෙ. මම හොයල බැලුව​ මේ විදියට හරි උදව්වක් කරන්න​, තාම මුන ගැහුනෙ නෑ එයාව​.
        ඒ වෙලාවෙ තමයි මට හිතුනෙ මේ ගැන කියන්න​.
 


        

 

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home